Login for faster access to the best deals. Click here if you don't have an account.

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්ය HOME VISIT / ONLINE Private individual

1 month ago Education Gampaha   32 views

-- ₨

  • 6-11-home-visit-online-big-0

0.0 star

Location: Gampaha
Price: -- ₨

ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම උගන්වන ගණිත ගුරුවරයෙක්, නිවසටම පැමිණෙයි. ගණිතයට ‘A’ සාමාර්ථයක් වන ඔබගේ සිහිනය සැබෑකර දෙන්නෙමි. • 6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus )ඉගැන්වේ. • දිවයිනේ ප්‍රථමයා, තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල , පිළිතුරු පත්‍ර පරීක්ෂක, 25 අවුරුදු පළපුරුදු, වෘත්තීය සුදුසුකම් ලත්, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න. ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc.,) ප්‍රධාන පාසලක ආචාර්යවරයෙක් නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ.( HOME VISIT / ONLINE ) ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. • ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736 * ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම…. එන්න A සිහිනය අපි යථාර්තයක් කරගනිමු.


 
Note: You must be logged in to post a review.