Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for Sale in Kottawa (කොට්ටාවේ ඉඩමක් විකිණිමට) Private individual

4 months ago Property Kottawa   75 views

990,000 ₨

  • img

0.0 star

Location: Kottawa
Price: 990,000 ₨ Negotiable

 කොට්ටාවට 3km ක් පමණි. 280 හොරණ මහරගම බස්

පාරේ දෙවන ඉඩම.

පර්චස් 9යි. හතරැස් ඉඩමකි. පොල් ගස් 3ක් තිබේ. අඩ් 12

පාර.

නිරවුල් ඔප්පු. බැංකු ණය ලබාගත හැකිය.

කොට්ටාව අඩිවේගී පිවිසුමට 1.5kmක් පමණි. මහින්ද

රාජපක්ෂ ක්‍රීඩාංගණයට හා මොරටුව IT Facultyට 2km පමණි.

මුදල් හදිසියකට ඉක්මනින් විකිණේ.

පර්චසයක් ලක්ෂ 9.90යි.

මිල ගණන් සාකච්චා කල හැකිය.

 

3km from Kottawa Town. 2nd block from 280 Horana bus route.

9 perch land and Rectangular land. 12 feet access road. 3 coconut trees available.

Clear deed. Bank loan can be taken.

1.5km to Kottawa Highway Entrance. 2km to Mahinda Rajapaksha Ground and IT Faculty.

Sell due to money urgent.

Rs. 9.9 lacks per perch.

Price negotiable.

Contact owner 0715337642

Additional Details

Land Type Residential
Size 9

 
Note: You must be logged in to post a review.