Login for faster access to the best deals. Click here if you don't have an account.

Sales Officer Private individual

4 months ago Jobs in Sri Lanka Kurunegala   62 views

6,000,070,000 ₨

  • sales-officer-big-0

0.0 star

Location: Kurunegala
Price: 6,000,070,000 ₨ Negotiable

අවුරුදු 18 ට වැඩි ද

• පාසල් හැර ගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් හෝ විශ්‍රාමිකයෙක්ද?

• ඔබට අලෙවිකරණය සම්බන්ධ කැමැත්තක් හෝ යම් අත්දැකීමක් පවතී ද? (අලෙවිකරණය  සම්බන්ධ අත්දැකීම් විශේෂයෙන් සලකා බලනු නො ලැබේ)

• මූලික වැටුපකට කොටු නොවී කැප වීම හා දක්ෂතාවය මත සීමා නොවී මුදල් ඉපයීමට කැමතිද

• සමාජශීලී තරුණ තරුණියක් ද?

• මහජන සම්බන්ධතා පවත්වා ගැනීමේ හැකියාවක් පවතී ද ?

• සමාජ මාධ්‍ය සම්බන්ධ හැකියාවක් හා නිර්මාණශීලිව සිතන්නෙක් ද

එසේ නම් අපව අමතන්න 070-2543200

 

 

Additional Details

Start Date 2022/01/01
Company Agawood Investment In Sri Lanka
Work Type Part-time

 
Note: You must be logged in to post a review.